Posted by: admin

නාමසාන්තුවරයාට යාච්ඤාව

නාමසාන්තුවරයාට යාච්ඤාව

මාගේ නාමසාන්තුවරයාණෙනි, ප‍්‍රසාද ස්නානයෙන් ඥාන උපත හා ඔබගේ උතුම් නාමයත් මට ලැබි ඔබගේ සරණය අතිශයෙන් අදහමි.ඔබගේ ධර්මගුණ සමූහය දැක මාගේ නාමයට සුදුසු වු ධර්ම පුරුදු කරවා අන්තිමේ දි ඔබ හා මෝක්ෂ වාසිවරුන් සමඟ මෝක්ෂම්පන්නයට පැමිණෙන පිණිස මට පිහිට වුව මැනව.ආමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *