රාතී‍්‍ර ආරාධනාව

මනුෂ්‍යයන් නිදහස් කොට ගැලෙව්වා වූ ජේසු ස්වාමි දරුවනි,අද දවසේ මා විසින් කළ සියලූ වැරදි ක්ෂමා කරවා, මේ රාති‍්‍රයේ සඳි මරණයෙන් මා නොනැසි නපුරු ස්වප්න ආදි වූ යක්ෂ පරික්ෂාවලට හසු නොවි මාගේ ගතට හා ප‍්‍රණයටත් කිසි අපහසුක් නැතිව නැගී සිට ඔබට ස්තෝත‍්‍ර කියන සැටියට කරුණාකර වදාළ මැනව. ආමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *